Volkswagen Van For Sale

1 year ago 11:20 AM
Ad ID: 40608

ලංකාවේ ප්‍රමුඛ සපත්තු නිශ්පාදන ආයතනයක සාමාජික ප්‍රවාහනය සදහා වසර 17 ක් යොදවා තිබු මෙම බස් රථය මීට කුඩා හොද තත්වයේ වෑන් රථයකට හුවමාරු කිරීමට හෝ විකිනීමට.වසර 20 ක් වර්තමාන හිමිකරු සතු මෙම ආසන 15 බස් රථය හොදම ධාවන තත්වයේ ඇත.4DR5 එන්ජිම සමග ඉදිරියට වේග 5 ගියර පෙට්ටියද ඇතුලුව ඩිපරන්ෂල් රෝද ඇතුලු අත්‍යවශ්‍ය අමතර කොටස් සියල්ල ජපන් අමතර කොටස් වලට පරිවර්තනය කර ඇත. කලුතර මොරොන්තුඩුවේදී පරීක්ෂා කර බැලිය හැක.(මිළ සාකච්චා කල හැක).

FOR SALE

Publisher: Chalana Rodrigo

Category: Vans

Location: Bandaragama, Kalutara

Brand: Other Brand

Model: LT 31

Model Year: 1976

Condition: Used

Transmission: Manual

Fuel Type: Diesel

Engine Capacity: 2500 cc

Mileage: 200000 km