CAR

8 months ago 11:00 AM
Ad ID: 86338

නිසාන් පල්සර්-විලා83-85..1500CC.ජියර්4 ටයර්.බැටරි.ප්ලේන්ට්.සියල්ල අඵත්.ඇන්ජින් රැම් .ඩිකි රැම්.අපෝස්ටින්.ඩෑස්බෝඩ්.සි්ට්.හොඳම තත්වයේ ඇත.ටින්කරින් කිසිවක් නොමැත.පිටුපස ස්පොයිලර්.හි්ටර්.වයිපර්.ලයිට්.ස්වි්ච්.මි්ටර් කි්‍ුයාකාරි්ව ඇත.නමුත් ඔරලෝසුව වැඩනැත/ස්පිිඩ්මි්ටර් කටුව වැඩඇතKMදක්වනය අකිුය වි් ඇත/ඉදිරිපස දකුණුදොර වයින්ඩරය අථත්වැඩියා කල යුතුය..ඉදිරිපස සොක්ස්/CVජොයින්ට් අථතින්ම දමා ඇත(KYBජපන්)FM/USBසහිත ජපන් කාර් සෙට් එකක් සවිකර ඇත.ලයිසන්.ඉන්සූරනස්.ලයාපදිංචි ලේඛණ.සියයට සි්යකම නිවැරදිවම ඇත.කිසිම අළුත්වැඩියාවකින් තොරව දි්ර්ඝ.කාළයක් පරිහරණය කළහැකි ACසහිත සුපිරි රථයකි.අඵත්වාහනයක මෙන් සයිලන්සරයෙන් වතුර එන තත්වයට ඇන්ජිම සාදා ඇත.කාර්මිකයෙකු සමඟ පැමින පරික්ෂා කර බලන්න.පරික්ෂාවෙන් අනතුරැව මිළ සාකච්ඡා කළ හැක

FOR SALE

(Price is Negotiable)

Publisher: සරත්

Category: Cars

Location: Dompe, Gampaha

Brand: Nissan

Model: පල්සර්-විලා

Model Year: 1983

Body Type: Saloon

Condition: Used

Transmission: Manual

Fuel Type: Petrol

Engine Capacity: 1500 cc

Mileage: 100000 km