Bajaj Discover 125 (BAT-3xxx) – 2014

1 year ago 07:53 AM
Ad ID: 52151

තනි පාවිච්චිය. කලු පාට (රතු ස්ටිකර්) 2017-මාර්තු දක්වා ආදායම් බලපත් ඇත. original meter 27000km පමණි. Alto එකක් හා scooty එකක් ඇති බැවින් පාවිච්චිය අඩුයි. සියලුම උපාංග original කිසිවක් මාරු කර නැත. මෝටර් තාර්මික උපදේශකවරයෙකු විසින් පාවිච්චි කර ඇත.

FOR SALE

(Price is Negotiable)

Publisher: චන්දිමාල්

Category: Bicycles

Location: Makandura, Matara

Condition: Used