bajaj 4stroke

4 months ago 20:51 PM
Ad ID: 114440

Bajaj 4stroke , model-2007,no-QL8657 , engine body 100% ,new battery , new oroginal shock absober , clutch palte, valve all newly relapsed ,new origial new vire, home used , full insurance 2017,licence up to date 2017,no tinkering……100% brand new condition and original..
බජාජ් 4 ස්ට්‍රෝක්, නිශ්පාදිත වර්ශය 2007, QL කාන්ඩය, ඔරිජිනල් මූන සහ ඉදිරිපස වීදුරුව, අලුත් ඔරිජිනල් ශොක් ඇබ්සෝබ්ර් තුන, ටයර් තුනම හොදම තත්වයෙන් ඇත,අලුත් බැටරිය, එන්ජිම ඔරිජිනල්ම අමතර කොටස් යොදා අලුත් වැඩියා කර ඇත, අලුත් ඔරිජිනල් ක්ලච් ප්ලේට්,බොඩියද 100% හොදම තත්වයෙන්,ෆුල් ඉන්සුරන්ස් 2017, නිවසේ පාවිච්චිය හයර් නොදිවූ මෙම ත්‍රීරෝද රතය වහාම විකිනීමට ඔරිජිනල් වාහන,සොයන්නෙකුට ..වාහනය බැලීමට සවස 6න් පසුව මීගමුවේදී හැකියාව ඇත….

FOR SALE

(Price is Negotiable)

Publisher: Chandana kumara

Category: Three Wheelers

Location: Negombo, Gampaha

Brand: Bajaj

Model: 4stroke

Model Year: 2007

Condition: Used

Fuel Type: Petrol

Engine Capacity: 175 cc

Mileage: 45000 km