Land For Sale

8 months ago 08:22 AM
Ad ID: 143091

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභා කාර්යාලය, මීගහකිවුල මහා විද්‍යාලය‍ට ආසන්නව මීගහකිවුල නගරයෙන් අක්කර 4 ½ ජලය, තෙකලා විදුලිය සහිත සියලු පහසුකම් වලින් සපිරි තැනිතලා ඉඩමක් විකිණීමට ඇත. පොල්, ගම්මිරිස්, බඩ ඉරිගු වැනි බෝග වගා කිරීමට සුදුසු සාරවත් පසක් සහිත මෙම භූමිය සංවර්ධනය කර කට්ටි කඩා නිවාස තැනීමට වුවද සුදුසු ඉඩමකි.

FOR SALE

(Price is Negotiable)

Publisher: Sumith Jayasinghe

Location: Meegahakiula, Badulla

Address: Meegahakiula Badulla

Size: 4.5 acres Acres

Private Entrance: Yes

Selling AdSpot.lk. If you are interested, send your offer via email: [email protected]
+