House in Delgoda, Kiribathgoda

1 week ago 14:46 PM
Ad ID: 148230

ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයකු සතු, දෙමහල් නවීණ​ නව නිවස විකිණීමට, (කිරිබත්ගොඩ, දෙල්ගොඩ),
*ඉඩම, පර්චස් 35 විශාලත්වකින් යුක්තයි,
*ඉහල මහලයේ නිදන කාමර 04, , පහත මහලයේ නිදන කාමර 03,
*ඉහල මහලයේ නාන කාමර 04, පහත මහලයේ නාන කාමර 03,
*නිදන කාමර අඩි 22×18 ප්‍රමාණයේ,
*නාන කාමර අඩි 12×10 ප්‍රමාණයේ,
*අමතර​ සාමාන්‍ය ප්‍රමාණයේ(15×12), නිදන කාමර 01, නාන කාමර 01,
*සාල දෙකකි,, අඩි 50×45 සහ​, *අඩි 30×25 සාල 02,
*අංග සම්පූර්ණ මුළුතැන් ගෙය,
*මනාව ආලෝකමත් වන මැද මිදුල සහිතයි,
*අඩි 120×20 ඕපන් වැරැන්ඩාව,
*සර්වන්ට් නාන කාමර 01,
*සර්වන්ට් නිදන කාමර 01,
*වාහන 3..4..ක් පමණ නවතා තැබිය හැකි විශාල ගරාජය,
(අවශ්‍යනම් මිදුලේ වාහන 6ක් හෝ 8ක් පමණ නවතා තැබිය හැකි ඉඩකඩ),
*මුළු නිවසම 100% ටයිල් කර ඇත,
*ඉතාලියේ සිට ආනයනික​ හොදම තත්වයේ බාත් රූම් ෆිටින්ස් සහ හොදම තත්වයේ විදුලි අංගෝපාංග(ප්ලග්, ස්විච්, සහ වයරින්),
*සියළුම දොර ජනෙල් උලුවහු සියල්ල, කොස්, තේක්ක සහ හොදම දැව වලින්,
*කූලින් ෆොයිලය සහිත ෆිනිෂින් වහලය,
*මුළු නිවසම සිවිලිම්,
*නිවස වායුසමණය කිරීම සදහා සැලසුම් කර නිමවා ඇත,
*වටේම බැමි තාප්ප සහ ගේට්ටු වලින් ආරක්‍ෂිතයි,
*ප්‍රධාන ජලය මෙන්ම පිරිසිදු ළිං ජලයද සහිතයි,
*ගෙවත්තේ ඉතා සරුවට වැඩිණු පල දරණ අලුත්ම පොල් ගස් ගණනාවක් ද ඇත​,
*අලංකාර ලෙස ගාඩ්න් සකසා ඇත​,
*නගරය සහ​, රෝහල්, බැංකු, පාසැල් සහ අනිකුත් සියළුම පහසුකම් සහිතයි,,
>පැමිණිය හැකි මාර්ගයන්- නව නුවරපාරේ, උඩුපිළ කණිෂ්ඨ විද්‍යාල පාරේ මීටර් 250කි,
*කොළඹ සිටනම්, කඩුවෙල බියගම හරහා දෙල්ගොඩ උඩුපිල කණිෂ්ඨ විද්‍යාලය පාරේ මීටර් 250කි, ,
*කිරිබත්ගොඩ සිටනම්- මාකොල පාර දෙල්ගොඩ උඩුපිල කණිෂ්ඨ විද්‍යාලය පාරේ මීටර් 250කි,
@බැලුම්මහර හන්දියෙන් වැලිවේරිය නගරයෙන් ද ඉතාම ඉක්මණින් ලගා විය හැකියි,
අතරමැදියන් හෝ බ්‍රෝකර්ස්ලා නැත,කෙළින්ම පහත සදහන් දුරකථන අංකයෙන් අයිතිකරුට කථාකර ගන්න… IMO/ WhatsApp or Viber ද සම්බන්ධ විය හැක..
Loocation & Google Map.. https://www.google.lk/maps/@6.9938478,80.0152962,3a,31.4y,349.89h,86.48t/data=!3m6!1e1!3m4!1sTk0MU9xusb9amHTH0OWEqw!2e0!7i13312!8i6656

On a surcharge, the newest two storey new house for sale (Kiribathgoda, Delgoda),
* The land consist of 35 perches size,
* 04 bed on the top floor, 03 bed rooms in the lower floor,
* 04 bathrooms on the top floor, 03 bathrooms on the ground floor,
* Bed rooms are 22×18 size,
* Bathroom shower size 12×10,
* Extra regular (15 x 12), 01, 01,
* Two bays, 50×45 feet and, * 30 feet feet 25×2,
* Fully equipped kitchen,
* In the middle of the courtyard, which is well illuminated,
* 120×20 feet Oppen Nerda,
* Servant bathroom 01,
* Servant 01,
* The large garage, which can accommodate about 3..4 …,
(If necessary, in the yard, about 6 or 8 vehicles can be used);
* The entire house is 100% tiled,
* Best quality Batim Fettins and best quality electric fittings (plugs, switches, and wires),
* All the doors to the windows were all made from jackfruit, teak and the best timber,
* Finishin with coolin foil
* Ceilings throughout the home,
* The house has been designed for air conditioning,
* The walls are secure from walls and gates,
* Main water and clean well water,
There are a number of new coconut trees which have been very fruitful in the garden,
* Beautifully decorated with a garland,
* Towns, hospitals, banks, schools and all other amenities.
> Accessible roads – 250 meters in the Udupila Junior School Road, New Kandy Road,
From Colombo to Kadawela, Biyagama, 250 meters from Delgoda Udupila Junior School Road,
* From Kiribathgoda – Makola Road, Delgoda Udupila Junior School Road, 250m,
@ Belummahara junction and Weliweriya town too soon arrive,
There are no intermediaries or brokers, directly calling the owner directly from the following phone number … IMO / WhatsApp or Viber can also be contacted..
thanks all of you..

FOR SALE

(Price is Negotiable)

Publisher: Rathnayaka

Location: Delgoda, Gampaha

Address: Delgoda, Kiribathgoda

No. of Bedrooms: 06

No. of Bathrooms: 05

Size: 35 Perches

Private Entrance: Yes

Selling AdSpot.lk. If you are interested, send your offer via email: [email protected]
+