House for sale

2 months ago 20:36 PM
Ad ID: 132107

පානදුර කෙසෙල් වත්තේ පිහිටි නිවස විකිණීමට ඇත .නිමකල නිවසක් සහ අඩක් නිමකල නිවසක් මෙහි ඇත අඩක් නිමකළ නිවසෙහි දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරම් දමා ඇත .නිවස ඉදිරිපස සහ පසුපස තාප්ප ගසා ඇත .කිලෝ මීටරයක් ඇතුලත බැංකු පහසුකම් food city ෆුඩ් සිටි වෛද්‍ය පහසුකම් ලබා ගත හැක .නිවෙස් දෙකට වෙන වෙනම විදුලි බලය සපයා ඇත .වාහන තුනක් පමණ ගාල් කිරීමට ඉඩ ඇත

FOR SALE

(Price is Negotiable)

Publisher: Chamin

Location: Panadura, Kalutara

Address: 24,gimpatha road,keselwatta,panadura

No. of Bedrooms: 3

No. of Bathrooms: 1

Size: 16.5 Perches