sales officers

12 months ago 13:32 PM
Ad ID: 58097

DMI INTERNATIONAL ආයතනයේ sales officer තනතුර සදහා සීමිත පුරප්පාඩු

ඔබ වයස 18-28 අතර O /L ,A /L පෙනීසිටි තරුණ තරුනියක්ද අදම අයදුම් කරන්න
• පුහුණු / නුපුහුණු ඕනෑම අයෙකුට අයදුම් කල හැක
• පුහුණු කාලය තුල 15000-18000 අතර දීමනා
• පුහුණුවෙන් පසු 40000 ස්ථීර පඩියක් සමග අප ආයතනයේ ඕනෑම දිස්ත්රීක්කයක වැඩ කිරීමට ඇති හැකියාව
• නවාතැන් පහසුකම් නොමිලේ

දින 14 තුල සම්මුඛ පරීක්ෂණ සදහා අදම අමතන්න

(Salary is Negotiable)

Publisher: DMI

Location: Eheliyagoda, Ratnapura

category: Marketing & Advertising

Job Type: Contract

Experience: Less Than 1yr

education: School

Salary: Rs. 40,000