promotion supervisor

4 months ago 14:31 PM
Ad ID: 123804

ජාත්යන්තර සමාගමක් වන Granton International හි නව ශාකා සමුහයට දිවයිනේ සැම දිස්තික්කයකින්ම සීමිත කළමනාකරණ පුරප්පාඩු සදහා කඩිනමින් බදවා ගැනීම් දැන් සිදු කෙරේ
ඔබත් * වයස අවරුදු 18 ත් 28 අතර
* අවම වශයෙන් ol / al සමත්
*කළමනාකරණ පාඨමාලාවක් හදාරා තිබීම (අමතර සුදුසුකමක් )
* කාර්යශුර තරුණ තරුණියක් නම්
අප හා එක්වන්න .
අපෙන් ඔබට
* පුහුණු කාලය තුල රු 15000 සිට 22000 දක්වා දීමනාවක්
* නොමිලේ ජාත්යන්තර පුහුණුවක්
* නොමිලේ ආහාර හා නවාතැන් පහසුකම්
* පුහුණුවෙන් පසු රු 40000 සිට රු 75000 දක්වා ස්ථිර වැටුප් සමග දීමනා
* විදෙස් සංචාර
* නොමිලේ රක්ෂනාවරනයක් සහ තවත් දීමනා රැසක්
* ETF/EPF
දැන්ම අමතන්න
# HOW TO APPLY :
If interested kindly apply within 14 days via ikman.lk

Publisher: Granton

Location: Ratnapura, Ratnapura

category: Marketing & Advertising

Job Type: Contract

Experience: Less Than 1yr

education: School

Salary: Rs. 50,000