Management

8 months ago 18:02 PM
Ad ID: 143734

ඔබත් O/L හෝ A/L සමත් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද?
optimo international හි දිවයින පුරා විවෘත කිරීමට බලාපොරොත්තුවන නව ශාඛා සදහා කලමනාකරුවන් පුහුණුකර බදවාගැනේ.
නොමිලේ ලබාදෙන මාස 3-6 අතර වන කලමනාකරණ පුහුණුව.
පුහුණු කාලය තුලදී Rs.12,000/=- Rs.20,000/= අතර දීමනාවක්.
පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු Rs.65,000/=- Rs.100,000/= දක්වා වේතන සමග නවක කලමනාකරුවකු ලෙස ස්ථිර පත්වීම.
ඔබ කැමති ප්රලදේශයකට ඔබ විසින් කලමනාකාරීත්වය උසුලන අප සමාගමේ ශාඛාවක්.
ETF, EPF සහ Medical Coverage.

Publisher: Nishadi Fernando

Location: Matale, Matale

category: Marketing & Advertising

Job Type: Full Time

Experience: Less Than 1yr

education: School

Salary: Rs. 30,000

Selling AdSpot.lk. If you are interested, send your offer via email: [email protected]
+