POS SYSTEM / Billing

3 weeks ago 21:24 PM
Ad ID: 147332

ඔබගේ ව්‍යාපාරය ඉහලටම ගෙනයන්නට අපගේ මෘදුකාංගය උපකාරී වේ.
ඔබගේ ව්‍යාපාරය කුමක් වුවත් එයට ගැලපෙන පරිදි ඕනෑම මෘදුකාංගයක් අප ආයතනය මගින් ලබා ගත හැකිය.අප ආයතනය වසර 8 ක් වැනි දිගු කාලයක් මුළුල්ලේ මෙම ශ්‍රේෂ්ත්‍රයේ පලපුරුද්දක් මෙන්ම අප පාරිභෝගිකයන් තෘප්තිමත් වන ආකාරයේ ගුණාත්මක සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් බැදී සිටියි.අපගේ මෘදුකාංග පරිඝණක දැනුම නොමැති කෙනෙකුට වූවද පහසුවෙන් ක්‍රියා කරවීමට හැකි අයුරින් මෙම මෘදුකාංග නිර්මාණය කරතිබීම විශේෂත්වයකි. දිවයින පුරා ඕනෑම ස්ථානයකට අපගේ සේවාව ලබාදිය හැකිය.
අපගේ System එක පහත සදහන් ඕනෑම ව්‍යාපාරයක් සදහා මනා ලෙස ගැළපේ.

> සුපිරි සහ මධ්‍යම ප්‍රමාණයේ වෙළෙඳසැල්
> මෙඩිනල් ලැබ්
> ෆාමසි
> අවන්හල් / වයින් ස්ටෝර්ස්
> රෙදිපිළි වෙළඳසැල්
> පාවහන් සාප්පු / විසිතුරු සාප්පු
> පොත් සාප්පු / තෑගි භාණ්ඩ කඩ
> හාර්ඩ්වෙයාර් / අමතර කොටස් / විදුලි උපාංග අලෙවි සැල්
> බෙදාහැරීමේ නියෝජිත ආයතන
> සහ ඕනෑම මාදිලියේ ව්‍යාපාර සදහා

Main Features of this Software,
User Friendly Interface
Fast Billing
Stock Balancing
Sales Analyst
Instantly View Your Sales
Automatic Cash Balance
High Security of the System
Retrieve Suppliers & Customers Information
Debtors & Creditors
Multiple Users with Multiple Access Points
Cash & Petty Cash
Daily Sales Description and Sales Discounts
Trusted Sales / Stock and any other Reports
Discount Functions
Price Management (Wholesale, Retail, Marked Price)
Credit / Debit Card, Cash Payments
Daily, Monthly, Quarterly Yearly Reports
Unlimited Storage of Stocks
Return Function
Re-Order Level
Auto Backup
Bill in Sinhala, Tamil & English Language
And any more Features

Advantages:
> අපගේ Software එක Error / Bugs වලින් තොර වන අතර එය 100% customizable කල හැක.
> වසර 8 කට වඩා වැඩි ක්‍ෂත්‍රයේ පළපුරුද්ද
> 2000 වඩා ව්‍යාපාරික ප්‍රජාවක් අප හා එක් වී කටයුතු කරයි
!!! ව්‍යාපාරික ලෝකයේ තරගකරුවන්ට අභියෝගයක් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න !!!

FOR SALE

(Price is Negotiable)

Publisher: Snow solution

Location: Ja-Ela, Gampaha

Category: Computer Accessories/ Parts

Condition: New

Selling AdSpot.lk. If you are interested, send your offer via email: [email protected]
+