CCTV Camera Bulb Wifi 360 Fisheye Panaromic

7 months ago 20:14 PM
Ad ID: 141315

CCTV Camera Bulb Wifi 360 Fisheye Panaromic
Smart WiFi Fish Eye 360 Degree Fish Eye CCTV Camera Bulb
Smart CCTV Camera going for cheap rate….
no additional cost for installation, easy to use with your smart phone….
Easy Installation
360˚ View Full coverage.
2 way audio
Mobile view/ Listen/ Speaking use as Voice/video intercom
3W LED Bulb Remote ON/OFF
Motion Alert
Recording & Play Back Option
Wireless (connect to the bulb holder)
Free Mobile App up to 100 cameras in one app
motion alert via MMS (picture massage)
SD card upto 128GB
360 Degree COVERAGE FISHY EYE CAMERA
PTZ CAMERA IR 20M
1.3MP HD VIDEO
Smart Cctv Camera බල්බය ප්‍රථමවරට ශ්‍රී ලාංකාවට සාඩම්බරයෙන් හදුන්වාදෙයි.
නිවසේ, කාර්යාලයේ, කර්මාන්තශාලාවේ ආදි ඕනෑම ස්ථානයක ආරක්ෂාව ඉහළින්ම තහවුරු කරන මෙම කැමරාවේ සුවිශේෂීත්වය වනුයේ එය සවිකිරීමට හා USE කිරිමට ඇති පහසුවයි.
LED බල්බයක හැඩයගත් මෙම හුරුබුහුටි බල්බය වයර්වලින් තෝරව සවිකිරීමේ වියදමක් නොමැතිව ඉතා කෙටිකාලයකින් සවිකර ගත හැක.
360°ක පුළුල් දර්ශන කෝණයක් සහිත මෙම බල්බයෙන් කතාකිරීමට හා එය සවිකල ස්ථානයේ ශබ්දවලට සවන්දීමේ හැකියාව ඇත.
මෙහි ඇති Motion Alert පහසුකමින් බල්බය ඇති ස්ථානයට ඇතුල්වන ඕනෑම පුද්ගලයකුගේ කෙනෙකුගේ ඡායාරූපයක් තම දුරකථනයට ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.
අන්තර්ජාලය හරහා ඕනෑම ස්ථානයක සිට කැමරාව පාලනය කළ හැකිය.
කැමරාවට සවිකළයුතු Micro SD චිපය මගින් කැමරාවට හසුවන රූප හා ශබ්ද පටිගතකර ගත හැකිය.
දීප්තිය අවශ්‍ය ලෙස වෙනස් කළ හැකි LED බල්බයක් ලෙස ක්‍රියාකළ හැකි මෙම වීන කැමරා බල්බය Wi-Fi තාක්ෂණය මගින් අන්තර්ජාලයට සම්බන්ධ කර පාලනය කළ හැකිය.

One Month Warranty

We are @
Macsofta Online Store
123/11B,
Kiththampahuwa Road, Wellampitiya.
Whatsapp: 777210212

Find more products on our FB page
—————————————-
https://www.facebook.com/macsofta/
—————————————-
We arrange Island wide delivery
Payment –
* Cash on Delivery
* Bank deposit
* ezCash /mCash
* V.P.P. Orders

FOR SALE

Publisher: Macsofta Online Store

Location: Wellampitiya, Colombo

Category: Security & Surveillance Tool

Condition: New