Auto cad class

4 weeks ago 20:47 PM
Ad ID: 146601

ඔබගේ නිවසට පැමින උගන්වනු ලැබේ
Auto cad පිලිබඳ කිසිදු දැනුමක් අවශ්‍ය නැත
සරලව උගන්වනු ලැබේ

පාඨමාලා කාලය පැය 48 වන අතර එය ඔබට මාස තුනක් හෝ ඔබට කැමති පරිදි සති දෙකක කාලයකදී වුවද අවසන් කීරීමට හැකිය.(ඔබට පහසු ආකාරයට රාතී කාලයේදී වුවද පැවැත්විය හැක.)

මෙහිදී 2d හා isomatric ඇදීම පමනක් උගන්වනු ලැබේ

පාඨමාලා කාලය අවසන් වීමෙන් පසුව ඔබට සම්පූර්ණයෙන්ම නිවස සැලසුම් කිරිමේ හැකියාව ලැබෙන බවට සහතික කරමි.

ඔබ මේ වනවිටත් සැලසුම් ශිල්පී පාඨමාලාවක්,ප්‍රමාණය සමීක්ෂණ පාඨමාලාවක්,සුපර්වයිසර් පාඨමාලාවක්,NDHE පාඨමාලාවක් ,TTI පාඨමාලාවක්,HND පාඨමාලාවක්,Bs.c පාඨමාලාවක් හාදාරන්නේ නම් හා හැදෑරීමට බලාපොරොත්තුවේන් පසු වෙන්නේ නම් ඔබට මෙය කදිම අවස්ථාව කි.

පාඨමාලා ගාස්තු රුපියල් 7000 පමනි .මෙය වාරික වශයෙන් ගෙවිය හැක
කුඩා කන්ඩායමක් වශයෙන් (උපරිම 05) හෝ තනි තනි වශයෙන් උගන්වනු ලැබේ.

FOR SALE

Publisher: Pasindu

Location: Pelmadulla, Ratnapura

category: Education, Tuition

Selling AdSpot.lk. If you are interested, send your offer via email: [email protected]
+